SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු වයින් වලට යළිත් බදු ගසා චීනය නැවතත් ඔස්ට්‍රේලියාව කොනිත්තයි

China Wine
China hits Australian wine imports with more tariffs as trade tensions continue to escalate Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

චීන රජය අද සිට (11/12) ඔස්ට්‍රේලියානු වයින් සඳහා තවත් අමතර තීරුබදු පැනවීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු වයින් නිෂ්පාදකයින්ට මධ්‍යම රජය විසින් සහනාධාර ලබා දෙන බව විමර්ශනය කරන අතරේ ඔස්ට්‍රේලියානු වයින් සඳහා 6.3% ක හෝ 6.4% ක හෝ බදු අය කරන බව චීනයේ වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

චීනයට ආනයනය කරන ඔස්ට්‍රේලියානු වයින් සඳහා 212% ක් දක්වා තීරු බදු පැනවීමට චීනය විසින් පසුගිය මාසයේදී ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සටහන් වේ.

මෙම තීරු බදු ඉහළ නැංවීම් අවම වශයෙන් ලබන වසරේ අගෝස්තු මාසය දක්වා බල පැවැත්වෙන බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now