SKIP TO MAIN CONTENT

නවසීලන්තයේ Christchurch නුවර මිනිස් සංහාරය සිදුකළ තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Christchurch mosque gunman sentenced to life without parole in NZ legal first
Survivors celebrate with supporters outside the High Court in Christchurch, New Zealand. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

පසුගිය වසරේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩිතබා බැතිමතුන් 51 දෙනෙකු මරාදැමීමේ සිද්ධියට වරදකරු වු පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට නවසීලන්ත අධීකරණය අද (27/08) නියෝග කළේය.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ 29 හැවිරිදි Brenton Tarrant ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.

තුවක්කුකරු මුලින් තමාට එරෙහි සියලු චෝදනාවලට වැරදිකරු නොවන බව පිළිගත් නමුත් පසුව මිනීමැරුම් චෝදනා 51 ක්, මිනීමැරීමට තැත් කිරීම් 40 ක් සහ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීමේ චෝදනාව ඇතුළුව අනෙකුත් සියලු චෝදනාවලට ඔහු වරද පිළිගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now