SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු තැපැල් සේවයේ මුල් පුටුවට කාන්තාවක්.

Christine Holgate named new Australia Post chief
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Australia Post හෙවත් ඔස්ට්‍රේලියානු තැපැල් සේවයේ ප්‍රධානියා ලෙස සුප්‍රසිද්ධ විටමින් නිෂ්පාදන සමාගමක් වන Blackmores සමාගමේ ප්‍රධානී සහ Collingwood හි මාණ්ඩලික අධ්‍යක්ෂ Christine Holgate නම් කර තිබේ.

Christine Holgate එළඹෙන සැප්තැම්බර් 29 වන දින තම නව ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.

මේ අතර ඇයගේ අස්වීම Blackmores සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඔස්ට්‍රේලියානු තැපැල් සේවයේ ප්‍රධානියා ලෙස ඇයට ලැබිය හැකි මුළු වාර්ෂික වැටුප ඩොලර් මිලියන 2.75ක් වන නමුත් මීට පෙර සිටි ප්‍රධානී Ahmed Fahour ගේ වාර්ෂික මුළු වැටුප මිලියන 5.6ක් බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now