SKIP TO MAIN CONTENT

ගල් අඟුරු අපනයනය යථා තත්ත්වයට පත් කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නංවා ගත හැකි බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

Coal is stockpiled before being loaded on to ships at the RG Tanner Coal Terminal in Gladstone, Friday, Jan. 20, 2012. The Terminal plays a vital role in delivering coal supplies to foreign markets. (AAP Image/Dave Hunt) NO ARCHIVING
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ගල් අඟුරු අපනයනය යථා තත්ත්වයට පත් කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නංවා ගත හැකි බව ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරයි.

පසුගිය මැයි මාසයේ ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ ශේෂය ඩොලර් බිලියන 2.47 ක් දක්වා වැඩි වී ඇති අතර එය පසුගිය අප්‍රේල් මාසය්දී ඩොලර් මිලියන 90 ක් විය.

ඔස්ට්‍රේලියාවට බලපෑ Debbie සුළි කුනාටුව ඊට ප්‍රධානතම හේතුව ලෙස සැලකේ.

ගල් අඟුරු යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම අපනයන ආදායම වේ.

පසුගිය මැයි මාසයේ දී ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරනු ලැබුවේ ඩොලර් බිලියන 1.1 ක අතිරික්තයකි.

මේ අතර පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ ආනයන ඩොලර් මිලියන 205 කින් ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 1% ක වැඩි වීමකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now