SKIP TO MAIN CONTENT

කොළඹ වරායේ බහලුම් පර්යන්තය මැයි මස අගදී ඉන්දියාවට.

Sri Lanka politics
Source: Lanka Business Online

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

කොළඹ වරායේ බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ කොන්ත්‍රාත්තුවකට ඉන්දියාව සමග එළඹීමට මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය සූදානම් වන බව වාර්තා වේ.

පසුගිය සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කළ බවද සඳහන්.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා තවත් ව්‍යාපෘති කිහිපයක් ඇතුළත් වන බවද වාර්තා වේ.

ඒ අනුව මෙගා වොට් 500 ක ධාරිතාවකින් යුත් ද්‍රව ස්වාභාවික ගෑස් (Liquefied Natural Gas) කර්මාන්ත ශාලාවක්, පාවෙන ගෑස් ගබඩාවක්, බෙදාහැරීමේ පයිප්ප පද්ධතියක්, ගමනා ගමන පද්ධතිය සඳහා සම්පීඩිත ස්වභාවික ගෑස් සැපයීමට සිල්ලර වෙළෙඳ සැල් බිහි කිරීම එම ව්‍යාපෘති වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now