ශ්‍රී ලංකා විභාග කොමසාරිස්ට මාරුවක්.

Department of Examinations in Sri Lanka

Source: Department of Examinations in Sri Lanka

විභාග කොමසාරිස් ජනරාල් W.M.N. පුෂ්පකුමාර මහතා ඊයේ (14/11) දිනයේදී එම තනතුරෙන් ඉවත් කර  අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කර තිබේ.

ඉකුත් දිනවල විභාග වංචා හා අක්‍රමිකතා රැසක් වාර්තා වූ අතර  ඒ පිළිබඳව පැවැත්වූ පරීක්ෂණවලින් පසු රහස්‍ය අංශයේ ප්‍රධානියාගේද වැඩතහනම් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාද වග කිව යුතු බවට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයේ නියමයන් අනුව විභාග කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබේ.

Daily Mirror ඇසුරෙනි .


1 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now