SKIP TO MAIN CONTENT

ත්‍රස්ත වාහන ප්‍රහාර නැවත්වීමට සිඩ්නි නුවර තාවකාලික කොන්ක්‍රීට් බාධක.

Bollards erected on the sidewalks of Martin Place, Friday, June 23, 2017. (AAP Images/Perry Duffin) NO ARCHIVING
Bollards erected on the sidewalks of Martin Place, Friday, June 23, 2017. (AAP Images/Perry Duffin) NO ARCHIVING Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මේ දිනවල ලොව වටා සිදු වන ත්‍රස්තවාදී වාහන ප්‍රහාර නැවැත්වීමේ අරමුණින් සිඩ්නි නුවර Martin Place හි තාවකාලික කොන්ක්‍රීට් බාධක ඊයේ (23/06) ඉදි කළේය.

එංගලන්තයේ සහ ප්‍රංශයේ දී අධික වේගයෙන් ධාවනය කළ වාහන මහජනතාව වෙත එක වරම යොමු කිරීමෙන් පසුගිය දිනවල ජීවිත හා දේපළ හානි රාශියක් සිදු විය.

සිඩ්නි නුවර Phillip සහ Elizabeth වීදි අතර Martin Place හිදී මෙම කොන්ක්‍රීට් බාධක ඉදිකර ඇති අතර ජාතික ආරක්ෂාව උදෙසා නිව් සවුත් වේල්ස් පොලීසියේ උපදෙස් මත මෙය සිදු කළ බව සිඩ්නි නගර සභාව ප්‍රකාශ කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now