SKIP TO MAIN CONTENT

ආන්දෝලනයට ලක්වූ ලංකාවේ සුපිරි හිර ගෙය අද විවෘත වේ.

Angunakolapelessa prison
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව හමබන්තොට අගුණුකොලපැලැස්සේදී ඉදිවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිර ගෙය අද (16/10) විවෘත කිරීමට නියමිතය.

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව තැනුණු මෙම සිර ගෙයෙහි ඇති විශේෂ අංග සහ නවීන පහසුකම් හේතුවෙන් මෙය පසුගිය සමයේදී ලාංකික ජනතාව අතර මහත් ආන්දෝලනයට ලක්විය.

එනිසාම මෙය "සුපිරි හිර ගෙය" යනුවෙන් ද හඳුන්වන්නට පටන් ගැනිණි.

හෙක්ටයාර 65 ක භූමි ප්‍රමාණයක ඉදි කර ඇති මෙම සිර ගෙය සඳහා රුපියල් බිලියන 9.5 ක පිරිවැයක් දැරීමට සිදුවූ බව සඳහන්.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now