SKIP TO MAIN CONTENT

ළමා අපයෝජන සඳහා වරදකරුවන් වූවන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කෙරේ.

Travel Ban
Source: www.myareavibe.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ළමා අපයෝජන සඳහා වරදකරුවන් වුවන් හට ඔස්ට්‍රේලියාවෙන් වෙනත් රටකට පිටත්ව යාමට තහනම් කරමින් ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වන බව වාර්තා වේ.

Herald Sun පුවත් පතට අනුව මෙම නව නීතිය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් ලබන මාසයේදී හඳුන්වා දීමට සැරසේ.

මෙම නව නීතියට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි, ළමා අපයෝජන සඳහා වරදකරුවන් වුවන් හටද ඔස්ට්‍රේලියාවෙන් පිටවී යාම වළකාලනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now