SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ගණන 80,000 ඉක්මවයි

Coronavirus
Source: Pixabay/ geralt

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 518කු වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව 80,000 ඉක්මවා තිබේ.

එමෙන්ම කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සංක්‍යාව 75,000 ඉක්මවන අතර මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගනන 450 දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ දිනයේදී කොළඹ මහනගර සීමාවේ පුද්ගලයින් 7,000 කට වැඩි පිරිසක් සඳහා කොරෝනා එන්නත් ලබාදීම සිදු කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now