SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගනන 90 දක්වා ඉහලට

Corona
Source: Pixabay

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 335 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංක්‍යාව 20,506 ලෙස වාර්තා වේ. එමෙන්ම ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංක්‍යාව 90 දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර පසුගිය දින කිහිපයේදී මධ්‍යම පළාත තුල කොරෝනා අසදිතයින්ගේ ඉහල යාමක් දක්නට ලැබෙන අතර මස්කෙළිය සෞක්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රජන් සඳහන් කොට සිටින්නේ බස්නාහිර පළාතෙන් මධ්‍යම පළාතට පැමිණි පිරිස මගින් මෙම අවධානම මතුව ඇති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now