ඔක්තෝබර් 01: වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාව 800 සීමාවට

General view of a discarded single use mask face in Carlton Gardens, Melbourne, Wednesday, August 19, 2020. Victoria has recorded 216 new cases of coronavirus and 12 deaths in the past 24 hours (AAP Image/James Ross) NO ARCHIVING

A discarded single use mask face lies in Carlton Gardens, Melbourne. Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 2 ක් සමග ආසාදිතයින් 15 ක් වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 800 කි.

එමෙන්ම අද (01/10) වන විට සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 888 කි.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 15.6 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.


Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now