Highlights
- අද (15/11) පස්වරු 5 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට ගුවන් මගින් ක්වීන්ස්ලන්තයට යාමට අවසර දෙනු ලබන අතර පිටවීමට පැය 72 කට පෙර සිදුකරගත් කොවිඩ් පරීක්ෂණයක සෘණාත්මක ප්‍රතිඵල පෙන්විය යුතු බවත් දින 14 ක් නිවසේ නිරෝධායනය විය යුතු බවත් දන්වයි. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ඊයේ දිනයේදී (14/11) පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිසේ 70% මට්ටමට ළඟා විය.
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිසේ ප්‍රතිශතය 80% මට්ටමට ලබන සතියේදී ළඟා වීමට අපේක්ෂා කරන නිසා සිට තවදුරටත් ප්‍රාන්තය පුරා lockdown කිරීම් නොකරනු ඇත.
- වික්ටෝරියානු ප්‍රාන්තයේ මුල් ළමාවිය සේවාවන්හි COVID-19 පැතිරීම කළමනාකරණය කිරීමට උපකාර කිරීම සඳහා මෙම සතියේ ළදරු පාසල් සහ long daycare මධ්‍යස්ථාන වෙත නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල බෙදා හරිනු ඇත.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 860 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 165 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

