SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජල පවිත්‍රාගාරයක කොරෝනා

NSW Premier Gladys Berejiklian.
NSW Premier Gladys Berejiklian. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ West Hornsby හි ජල පවිත්‍රාගාරයක කොරෝනා වෛරස් කොටස් සොයාගත් පසු සිඩ්නි නගරාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට COVID රෝග ලක්ෂණ පරීක්ෂා කර ගන්නා ලෙසට අනතුරු අඟවේ.

මෙම ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ජල පෝෂක ප්‍රදේශය Glenorie, Wahroonga, Thornleigh and Pennant Hills හිල්ස් ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට විහිදී යයි.

මෙම ප්‍රදේශවල සිටින සෑම කෙනෙකුටම රෝග ලක්ෂණ පිළිබඳව අවදියෙන් සිටින ලෙසත්, සුළු හෝ රෝග ලක්ෂණ මතුවුවහොත් වහාම පරීක්ෂාවනට ලක්වන ලෙසත්, ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තුරු හුදෙකලා වන ලෙසත් "නිව් සවුත් වේල්ස් හෙල්ත්" විසින් මහජනයාට දන්වා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now