SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා ක්‍රිකට් ඕස්ට්‍රේලියා හි රැකියා තනතුරු 40 ක් කතුරට හසුවෙයි

Australia's T20 Women's team celebrates
Australia's T20 Women's team celebrates Source: Getty

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: Cricket Australia


Skip to article content

කොරෝනා වසංගත හේතුවෙන් ඇතිවුණු මුල්‍යමය පාඩුව අවම කරගැනීමේ අරමුණින් තවත් තනතුරු 40 ක් කපා දැමීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා තීරණය කරයි. එසේම ජේෂ්ඨ කළමනාකරුවන්ගේ ප්‍රසාද දීමනා කපා හැරීම, සහ ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ සංචාර තාවකාලිකව නතර කිරීම ආදියට මෙම සැලැස්මට ඇතුලත්.

මෙම මුල පිරිවැය කප්පාදුව මඟින් මීළඟ මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 40 ක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවෙතැයි ඇස්තමේන්තු කොට ඇත.

මේ අතර ක්‍රිකට් ඕස්ට්‍රේලියා හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී Kevin Roberts ගේ ඉල්ලා අස්වීමත් සමඟ එම තනතුර සඳහා නික් හොක්ලි තාවකාලිකව පත්කළ බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා නිවේදනය කොට සිටී.

***************************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

****************************************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now