SKIP TO MAIN CONTENT

Cricket Australia හි ප්‍රධාන විධායක ධුරයෙන් Kevin Roberts අද ඉවත් වන ලකුණු

Cricket Australia CEO Kevin Roberts.
Cricket Australia CEO Kevin Roberts. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

Cricket Australia හි ප්‍රධාන විධායක නිලධාරී Kevin Roberts ගේ ඉවත්වීම අද (16/06) නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔහු වෙනුවට අතුරු ප්‍රධාන විධායක නිලධාරියෙකු පත්කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගතය කාලසීමාවේදී Cricket Australia හට මුහුණ දීමට සිදුවුණු මූල්‍ය අලාභයන්, Kevin Roberts විසින් හසුරුවා ඇති ආකාරය පිළිබඳව ක්‍රිකට් පරිපාලන මණ්ඩලය කලකිරීමට පත්ව සිටින බව, Cricket Australia ආරංචි මාර්ග සඳහන් කරයි.

Kevin Roberts වසර 2018 දී Cricket Australia හි ප්‍රධාන විධායක තනතුරට පත්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now