SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත “Debbie” සුළි කුණාටුවේ සැර බාල වෙයි. 18:00 AEDT

Strong winds and rain lash Airlie Beach, Tuesday, March 28, 2017. Cyclone Debbie is expected to hit Queensland's far north coast as a category 4 cyclone early afternoon today. (AAP Image/Dan Peled) NO ARCHIVING
Strong winds and rain lash Airlie Beach, Tuesday, March 28, 2017. (AAP Image/Dan Peled) Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ක්වීන්ස්ලන්තයට පැමිණි “Debbie” සුළි කුණාටුව අද (28/03) සවස 3 පමණ වන විට category 4 තත්ත්වයේ සිට category 3 තත්ත්වයට පසු බැස ඇති බව වාර්තා වේ.

අද (28/03) උදෑසන උතුරු ක්වීන්ස්ලන්ත වෙරළ තීරයට පැමිණි මෙම කුණාටුව කිලෝ මීටර් 50 ක් විශ්කම්භයකින් යුතුව Hayman දූපත් වෙත පැමිණි අතර මේ වන විට Whitsunday දූපත් ආශ්‍රිතව පවතියි.

Another boat lost to #cyclonedebbie#hamiltonisland pic.twitter.com/qR5Xbz9LbM — Elisa Clements (@clements_elisa) 28 March 2017

මේ වන විට ක්වීන්ස්ලන්ත උතුරු වෙරළ තීරයෙන් පුද්ගලයින් 30,000 ක් පමණ ඉවත් කර ඇති බවද වාර්තා වේ.

ක්වීන්ස්ලන්ත පොලිස් සේවා කොමසාරිස් Ian Stewart පවසන පරිදි එක් පුද්ගලයකු පමණක් මේ වන විට තුවාල ලබා තිබේ.

කෙසේ නමුත් තවමත් අනතුරුදායක තත්ත්වය පහව ගොස් නැති හෙයින් ආරක්ෂක ස්ථාන වල තවමත් රැදී සිටින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Yacht broken loose heading towards Shute Harbour. Footage taken inside #hamiltonisland #cyclonedebbie pic.twitter.com/GzGAIONAc9 — Elisa Clements (@clements_elisa) 28 March 2017

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now