SKIP TO MAIN CONTENT

ඉතිහාසය අලුත් කරමින් Putin සිව්වන වරටත් රුසියානු ජනපති ලෙස දිවුරුම් දෙයි.

Putin sworn in for fourth term.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

රුසියානු ජනාධිපති ලෙස Vladimir Putin සිව්වන වරටත් ඊයේ (07/05) ක්‍රෙම්ලින් මන්දිරයේදී දිවුරුම් දුන්නේය.

ඒ අනුව Vladimir Putin තවත් වසර 6 ක කාලයක් රුසියානු ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.

පසුගිය මාර්තු මාසයේදී රුසියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්කරගනිමින් Vladimir Putin සිව්වන වරටත් රුසියානු ජනාධිපති ලෙස තේරී පත් විය.

හැට පස්වන වියේ පසුවන Vladimir Putin 1999 වසරේ සිට මේ දක්වා රුසියාවේ ජනාධිපතිවරයා  ලෙස හෝ අග්‍රාමාත්‍යවරයා ලෙස හෝ දශක දෙකකට ආසන්න කාලයක් කටයුතු කරයි.

එමෙන්ම Joseph Stalin  ගෙන් පසුව රුසියාව දීර්ඝව පාලනය කරන නායකයා  ලෙසද Putin  ඉතිහාසගත වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now