SKIP TO MAIN CONTENT

වසර 20 කට පසුව ඔස්ට්‍රේලියානු මුදල් කාසි වෙනස්වෙයි.

Australian coins will feature a new portrait of the Queen.
Source: Supplied

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වසර 20 කට පසුව ඔස්ට්‍රේලියානු කාසි වල බ්‍රිතාන්‍යය රැජිනගේ නව රුවක් යෙදීමට තීරණය කර තිබේ.

ලෝක ප්‍රකට බ්‍රිතාන්‍යය කැටයම්කරුවෙකු වන  Jody Clark විසින් බ්‍රිතාන්‍යය රැජිනගේ නව සිත්තම නිර්මාණය කර ඇති අතර ඊයේ (03/09) කැන්බරා නුවරදී මේ පිළිබඳ අනවරණය කිරීමක් සිදු කෙරිණි.

ඉලෙක්ට්‍රොනික් මුදල් හුවමාරුව කොපමණ ජනප්‍රිය හා පහසු වුවද අප තවමත් කාසි වලට ඉමහත් කැමැත්තක් දක්වන බවත් මෙම නව කාසි අලුත් යුගයක් සඳහා වන බවත් ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් Peter Cosgrove එහිදී සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now