SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය - පළමු දිනයේදී දිමුත් කරුණාරත්නගෙන් නොදැවී ලකුණු 158ක්

Defiant Karunaratne carries bat for Sri Lanka with 158
(Reuters) Source: Reuters

1 min read

Published

By Sanjaya Dissanayake

Source: espncricinfo


Skip to article content

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (ජුලි 12) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ එහිදී කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළහ.

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලකුණු 287ක් වාර්තා කල අතර එහිදී දිමුත් කරුණාරත්න නොදැවී වාර්තා කල ලකණු 158 කැපී පෙනිණි.

ඊයේ දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර දිනය නිමාවට පත්වන විට දකුණු අප්‍රිකානු කණඩායම තම පළමු ඉනිම සදහා එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 4ක් ලබා සිටියහ.

දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග දෙකක තරග තහනමකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ සුරංග ලක්මාල් විසිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now