SKIP TO MAIN CONTENT

කටුණායක ගුවන්තොටුපොලේ රථවාහන ගමන් ගන්නා පර්යන්ත නැවත විවෘත වෙයි

katunayake airport
Source: Daily News

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

ඊයේ දිනයෙදී (09/05) පැවැත්වුනු මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න පවසා සිටියේ කටුනායක ගුවන්තොටුපොල මගීන්ගෙන් ආරක්‍ෂක කටයුතු නිසා තම ගමන් මළුද සමග බොහෝ දුරක් පයින් යෑමට සිදුවීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.

එම අපහසුතාවයන් සැලකිල්ලට ගෙන ඊයේ දින සිට (09/05) ගුවන් ගමන් සඳහා යන එන මගීන්ගේ භාවිතය සඳහා වූ රථවාහන ගමන් ගන්නා පර්යන්ත නැවත විවෘත කර තිබෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now