SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ.

Sri Lanka Cricket
Source: Sri Lanka Cricket

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ඊයේ දිනයේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස අසන්ත ද මෙල් මහතා කටයුතු කරන අතර බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න සහ චමින්ද මෙන්ඩිස් සෙසු සාමාජිකයින් බව වාර්තා වේ.

ඒ අනුව එළඹෙන දෙසැම්බර් 15 දින සිට නවසීලන්තයේදී ආරම්භ වන ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයින් තේරීම මෙම නව තේරීම් කමිටුවේ ප්‍රථම කටයුත්ත වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now