SKIP TO MAIN CONTENT

ජපානයේ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 195 දක්වා ඉහලට

ජපානයේ බටහිර ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්වය හේතුවෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 195 දක්වා ඉහල ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි. නිවාස ලක්ෂ 2 කට පමණ ජල සැපයුම ඇන හිට ඇති අතර ජල හිඟය සහ දැනට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වසංගත රෝග පැතිර යාමේ අවධානමකටද මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින බව සදහන්. ආපදාවට පත් ප්‍රදේශ වෙත රජය ජල බවුසර පිටත් කර යවා ඇති අතර 70,000කට ආසන්න ආරක්ෂක නිලධාරීන් සහ ගිනි නිවීමේ සේවකයින් පිරිසක් සහන සේවා සදහා යොදවා ඇති බව ජපන් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Rescuers search for missing people after a landslide.
Rescuers are still searching for over 80 people who are missing after heavy rainfalls in Japan. (AAP) Source: AAP

Published

By Sanjaya Dissanayake

Source: SBS News


Skip to article content


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now