Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලීක ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු (SBS සිංහල / වාර්තා )

Major General Dampath Fernando

Source: SL Army

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලීක ප්‍රධානී තනතුරට  මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පත් කර  ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා  යුධ හමුදා මුලස්ථානය විසින් ඊයේ ( 27) මෙම පත්වීම සිදු කර ඇති බව වැඩි දුරටත් සදහන්.

යුධ හමුදාපතිගෙන් පසු දෙවැනි ඉහළම තනතුර මෙය වන අතර  මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පත්ව ඇත්තේ 52 මාණ්ඩලීක ප්‍රධානී වරයා වශයෙන්ය.


1 min read

Published

By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now