SKIP TO MAIN CONTENT

ගංවතුරෙන් හා නාය යාම් හේතුවෙන් මිය ගිය පිරිස 203 දක්වා ඉහළට.

NSW flood
NSW flood Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ගංවතුර හා නායයාම් වලින් මියගිය සංඛ්‍යාව 203 දක්වා ඉහල ගොස් ඇති අතර පුද්ගලයින් 96 දෙනෙකු අතුරුදන්ව ඇත.

මීට අමතරව තුවාල ලැබූ සංඛ්‍යාව 63 ක් බවද සඳහන්.

පවුල් 164,264 ක පුද්ගලයින් 631,346 දෙනෙකු ගංවතුර හා නාය යාම් හේතුවෙන් ආපදාවට ලක්ව ඇති බවද වාර්තා වේ.

මේ වන විට නිරීක්ෂණය කර තිබෙන අන්දමට ගංවතුර හා නාය යාම් වලින් නිවාස 1508 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 7617 ක් අර්ධ වශයෙන් හානිවී ඇත.

 

ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 63ක් බවත් මේ වනවිට අතුරුදන්ව ඇති පිරිස 99ක් බවත් දැක්වේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now