SKIP TO MAIN CONTENT

116 දෙනෙකු රැගත් මියන්මාරයේ යුද ගුවන් යානාවක් කඩා වැටෙයි.

Myanmar military plane missing
A handout file photo made available by Myanmar Military News shows a Shaanxi Y-8 (Y-8 or Yunshuji-8) aricraft, a medium size medium range transport aircraft, Source: MYANMAR MILITARY NEWS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මගීන් 105 ක් සහ කාර්යමණ්ඩලයේ  11 දෙනකු පමණ රැගත් මියන්මාර යුද ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව ඊයේ වාර්තා වූ අතර එම යානයේ සුන්බුන් අන්දමන් දූපත් අසල තිබී හමුවූ බවට තොරතුරු ලැබෙයි.

මෙම යානය මියන්මාරයේ දකුණුදිග නගරයක් වන මයෙක් සිට යොන්ගොන් දක්වා ගමන් කරමින් තිබියදී අතුරුදන් වී ඇති බව හමුදා අංශ පවසයි.

යානය චීනයේ නිෂ්පාදනය කර ඇති අතර අනතුරට පත්වන විට යානය අන්දමන් මුහුදට ඉහළින් පියාසර කරමින් තිබූ බවත් දවෙයි නගරයට සැතපුම් 20ක් පමණ තිබියදී සබඳතා බිඳවැටුන බවත් බලධාරීහු පවසති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now