SKIP TO MAIN CONTENT

ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට.

Sri Lanka Cricket
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: Sri Lanka Cricket



Skip to article content

එළඹෙන ICC ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු වශයෙන් දකුණු අප්‍රිකාවේ හිටපු ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් පත් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ වත්මන් පුහුණුකරු වශයෙන් චම්පක රාමනායක මහතා කටයුතු කළද උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් මහතා පත්කෙරුණු බව වාර්තා වේ.

ඇලන් ඩොනල්ඩ් ගේ කොන්ත්‍රාත්තු කාලය මාස 6 ක් බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now