SKIP TO MAIN CONTENT

ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයට ලක්වූ පළමු ඇමෙරිකානු ජනපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙයි

Donald Trump will become the first US president to be impeached twice.
Donald Trump will become the first US president to be impeached twice. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දෙවරක් දෝෂාභියෝගයට ලක්වූ ඉතිහාසයේ පළමු ඇමෙරිකානු ජනාධිපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වී තිබේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 232 ක් ප්‍රකාශ කිරීමෙන් පසු මෙම ප්‍රතිඵලය අත්වී ඇත.

ඊට විරුද්ධව ඡන්ද 197 ක් ලැබී තිබුණි.

තම ආධාරකරුවන් ව කැපිටල් ගොඩනැගිල්ල වෙතට යවා එහි විනාශකාරී ලෙස හැසිරීමට ඔවුන්ව පෙළඹවීම ට්‍රම්ප් ට එරෙහිව එල්ල වී ඇති චෝදනාව විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now