SKIP TO MAIN CONTENT

මහනුවරට උමං මාර්ගයක්.

Double-lane tunnel for Kandy.
Source: www.shiplilly.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය කිසිම හේතුවක් නිසා විවෘත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (04/04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මාර්ගය විවෘත නොකිරීමෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා බෝගම්බර සිට ගැටඹේ දක්වාත්, තැන්නකුඹුර දක්වාත් කිලෝ මීටර් 5.5කින් දිගින් යුත් මන්තීරු 2ක උමං මාර්ගයක් ඉදි කිරීමට ඊයේ කැබිනට් අනුමැතිය ලැබුණු බව ද කිරිඇල්ල මහතා කීවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now