ඕස්ට්‍රේලියාවේ නිවෙස් වල ගෘහස්ත සහාය සදහා සේවකයන්ට වෙන්වූ වීශේෂ වීසා සදහා ඉල්ලීමට ඕස්ට්‍රේලියානු රජය තවමත් එකඟ නැහැ

australian visa

australian visa in between two british passport pages Source: getty images

නිවෙස් වල ගෘහස්ත වැඩ කටයුතු සදහා සහය වීමට විදේශයන්ගෙන් සේවකයන් ගෙන්වා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු වාණිජ මණ්ඩලය සහ වෙනත් සංවිධාන විසින්  විශේෂ වීසා කාණ්ඩයක් සදහා රජයෙන් ඉල්ලීමක් කලද , එය ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරන බවට තවමත් එකග වී නොමැත.
පසුගියදා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Peter Dutton විසින් එවන් සේවයේ යෙදුන , කාන්තාවන් දෙදෙනෙකුට වීසා ලබා දුන් බවට පවසමින්  ඇති වූ කතා බහත් සමග මේ වීසා ක්‍රමය පිලිබඳ නැවත අවධානය යොමු වී තිබේ.




Share

Published

Updated

By Charitha Adikari
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ නිවෙස් වල ගෘහස්ත සහාය සදහා සේවකයන්ට වෙන්වූ වීශේෂ වීසා සදහා ඉල්ලීමට ඕස්ට්‍රේලියානු රජය තවමත් එකඟ නැහැ | SBS Sinhala