SKIP TO MAIN CONTENT

තායිලන්තයේ ලෙනක සිරවී සිටි 13 දෙනාම බේරා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් ..

thai
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News


Skip to article content

දින 18 ක් තිස්සේ තායිලන්තයේ ලෙනක සිරවී සිටි පානදු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු දින 3ක මෙහෙයුමකින් පසුව මුදා ගෙන තිබේ.

තායි නාවික හමුදාව විසින් සියලු දෙනාම මුදා ගත්‍ බවට දැන් තහවුරු කොට තිබේ . මීට පෙර වාර්තා වුනේ ඒ වන විට බේරා ගත් දරුවන්ගේ මානසික තත්වය ස්ථාවර තත්වයක ඇති බවයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now