SKIP TO MAIN CONTENT

ලොව වඩාත්ම මාරාන්තික දිලීර විශේෂය ඔස්ට්‍රේලියාව තුළින් ද හමුවෙයි

A local photographer snapped the mystery fungus in suburban Cairns earlier this year.
A local photographer snapped the mystery fungus in suburban Cairns earlier this year. Source: Supplied: Ray Palmer

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

ක්වීන්ස්ලන්තයේ උතුරු ප්‍රදේශයේ ඇති වැසි වනාන්තරයක් තුල තිබී ලොව වඩාත්ම මාරාන්තික දිලීර විශේෂය හමුවී තිබෙයි.

Poison fire coral නම් මෙම තද රතු පැහැති දිලීර විශේෂය Cairns හි පිහිටි Redlynch වැසි වනාන්තරයේ ගසක මුල් ප්‍රදේශයේ තිබී හමුව ඇත. මීට පෙරදී මෙම දිලීර විශේෂය ජපානයට හා කොරියාවට පමණක් ආවේණික ලෙස පිළිගෙන තිබීම නිසා ඔස්ට්‍රේලියාව තුළින් මෙය හමුවීම පුදුම ජනක කරුණකි.

James Cook විශ්වවිද්‍යාලයේ දිලීර විද්‍යාඥයකු වන ආචාර්ය Matt Barrett පවසා සිටියේ මිනිසාගේ සම හරහා විෂ අවශෝෂණය විය හැකි එකම දිලීර විශේෂය මෙය බවයි. විෂ අවශෝෂණය වූ විට කෙනෙකුගේ බඩ ආශ්‍රිත ප්‍රදේශයන්හි වේදනා, වමනය යෑම් මෙන්ම අවයව අක්‍රිය වීම නිසා මරණය පවාද ළඟා වෙයි. එම නිසා මෙම දිලීර විශේෂය ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතු බවට ඔහු අනතුරු අඟවයි.

sbs
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now