SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ න්‍යෂ්ඨික බලශක්තිය සම්බන්ධ නීති පිළිබඳ නැවත විමර්ශනය කරන මෙන් ඉල්ලීමක්.

Nuclear becomes latest round in energy wars in Australia
Nuclear becomes latest round in energy wars in Australia Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ න්‍යෂ්ඨික බලශක්තිය සම්බන්ධ නීති පිළිබඳ නැවත විමර්ශනය කරන මෙන් ලිබරල් පක්ෂයේ සෙනට් සභික James McGrath ඉල්ලීමක් කරයි.

පරිසර හිතකාමී බලශක්තිය පිළිබඳ විවාදයේදී න්‍යෂ්ඨික බලශක්තිය පිළිබඳ සාකච්ඡාවට ලක් කළ යුතු බවත් ලෝකයේ යුරේනියම් තොග වලින් තුනෙන් එකක්ම ඔස්ට්‍රේලියාව සතුව පවතින බවත් සෙනට් සභික James McGrath, Sky  පුවත් සේවයට පැවසීය.

න්‍යෂ්ඨික බලශක්තිය සම්බන්ධ සාධනීය සහ නිශේධනීය ප්‍රතිලාභ පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු විමර්ශනයක් සිදුකළ යුතු බවට ඔහු අදහස් පළ කළේය.

එවිට ඔස්ට්‍රේලියාවට සුදුසු කුමන බලශක්ති ප්‍රභාවද යන්න නිශ්චිතව දැනගැනීමට හැකිවනු ඇතැයි ද සෙනට් සභික James McGrath පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now