SKIP TO MAIN CONTENT

එල්ලා මරන්න එපා : යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා ජනපතිට ඉල්ලීමක්

Imagen de una soga para ejecutar prisioneros.
Imagen de una soga para ejecutar prisioneros.

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරලීම අත්හිටවන ලෙසට යුරෝපා සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඇතුළුව ශ්‍රී ලංකාවේ ඇති යුරෝපා රටවල තානාපති කාර්යාල 8 ක නියෝජිතයින්ගේ එකඟත්වයෙන් නිකුත් කල ඒකාබද්ද නිවේදනයක් මඟින් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකොට තිබේ. වසර 40 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවූ මරණිය දණ්ඩනය යලි ක්‍රියාත්මක කරලීම ගැන ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබීම ඛේදනීය බව එම නිවේදනයෙන් දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ අවසානවරට පුද්ගලයෙකු එල්ල මැරීමට ලක්කොට ඇත්තේ 1976 වසරේදීය.

යුරෝපා සංගමයේ ලිපිය පහතින් 

 

 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now