SKIP TO MAIN CONTENT

ඇෆ්ගනිස්තාන තරගයේදී ශ්‍රී ලංකාවේ දුර්වල පිතිකරණය අභිබවා නායකත්වය සහ පන්දු යැවීම උඩට පැමිණි අයුරු. (SBS සිංහල/වීඩියෝ)

ICC Cricket World Cup 2019
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (04/06) පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 34 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම තරගයේ ආරම්භක පිතිකරු යුගල වූ කුසල් ජනිත් පෙරේරා සහ දිමුත් කරුණාරත්න හැරුණු විට ශ්‍රී ලංකා පිළේ සෙසු පිතිකරුවන් සියලුදෙනාම ඉතා දුර්වල පිතිකරණයක නිරතවූ නමුත් ශ්‍රී ලංකාවේ නායකත්වය සහ පන්දු යැවීම එය අභිබවා උඩට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ ජය තහවුරු වූ අයුරු SBS සිංහල සේවය ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග සාකච්ඡා කළේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now