SKIP TO MAIN CONTENT

අද (23) රාත්‍රී 8.00 ට පෙර එළඹෙන ඕස්ට්‍රේලියානු මහමැතිවරණය සඳහා ලියාපදිංචි වන්න- ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි.

Australians Head To The Polls To Vote In Federal Election
Australians must enrol to vote in the 2016 election. (Graham Denholm/Getty) Source: Getty Images

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to article content

අද (23) ඕස්ට්‍රේලියානු වේලාවෙන් රාත්‍රී 8.00 ට පෙර එළඹෙන ඕස්ට්‍රේලියානු මහමැතිවරණය සඳහා ලියාපදිංචි වන ලෙසට ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටි. අලුත්ම වාර්තා පෙන්වා දෙන පරිදි ඔස්ට්‍රේලියානුවාසි තරනු ප්‍රජාවගෙන් හරි අඩක් තවමත් චන්දයට සඳහා ලියාපදිංචි වී නොමැති බව හෙලේව තිබේ. අන්තර්ජාලය හරහා මෙවර මැතිවරණ සඳහා ලියාපන්දින්චි වන ලෙසට ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම තරුණ ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙයි.

මෙවර ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය ජූලි 1 දා පැවැත්වීමට නියමිතයි. වයස අවුරුදු 18 ට වැඩි සාම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ඕස්ට්‍රේලියානු නීතියට අනුව චන්දය පාවිච්චි කිරීම අනිවාර්ය වෙයි. එසේ නොමැතිවුවහොත් රජය විසින් පනවනු ලබන දඩයකට යටත්වීමට ඕස්ට්‍රේලියානු පුරවැසි ලාබින්ට සිදුවෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now