SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාශ, 3500 කින් අඩු කෙරේ.

Sri Lanka Politics
Source: Sri Lanka parliament

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාව තුළ සිදු කළ නව සීමානිර්ණයන්ට අනුව පැවති මැතිවරණ කොට්ඨාශ 8000 සංඛ්‍යාව 4500 දක්වා අඩුකළ බව ඊයේ (20/06) ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පළාත්පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now