SKIP TO MAIN CONTENT

ජුනි 07: වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක්

Health workers conduct COVID-19 testing at the Montague St centre in South Melbourne.
Health workers conduct COVID-19 testing at the Montague St centre in South Melbourne. Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 24,265 ක් හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 80 දෙනෙකු පමණ දක්වා වැඩිවී ඇති අතර ප්‍රාන්තය තුල සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින්ගේ ගණන 94 ක් ලෙස වාර්තා වේ.

ඊයේ දිනයේදී හඳුනාගත් නව ආදිතයින් දෙදෙනකු Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයට සම්බන්ධ බවද වාර්තා වේ.

එමෙන්ම ඊයේ දිනයේදී (06/06) කොරෝනා එන්නත් මාත්‍රා17,719 ක් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now