Doha වෙත සහ ඉන් පිටතට සිදු කරනු ලබන සියලු ගුවන් ගමන් Emirates සහ Etihad අවලංගු කරයි.

Air Lines

كان من المفترض استخدام دمية و فرامة لحوم مفخختين لتفجير الطائرة في الجو Source: www.arabianbusiness.com

ඩුබායි පදනම් කරගත් ලොව සුප්‍රසිද්ධ ගුවන් සමාගමක් වන Emirates ගුවන් සේවය Doha වෙත සහ ඉන් පිටතට සිදු කරනු ලබන ගුවන් ගමන් සියල්ලක්ම ඊයේ (06/06) දිනයේ සිට  නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව වාර්තා වේ.

කටාර් රාජ්‍ය සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් ඇතැම් ගල්ෆ් කලාපීය රටවල් අත් හැරීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇති බව සඳහන්.

කටාර් රාජ්‍යය ඉස්ලාම් ත්‍රස්තවාදයට ආධාර සපයන බවට චෝදනා කරමින් මෙසේ ඇතැම් ගල්ෆ් කලාපීය රටවල්, කටාර් රාජ්‍යයත් සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් අත් හැර තිබේ.

එක්සත් අරාබී එමීර් රාජ්‍යයට අයත් Etihad ගුවන් සේවයද  Doha වෙත සහ ඉන් පිටතට සිදු කරනු ලබන ගුවන් ගමන් සියල්ලක්ම අහෝසි කර තිබේ.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now