SKIP TO MAIN CONTENT

ප්‍රංශ නව ජනපතිගේ පළමු නිල සංචාරය ජර්මනියට.

French Election 2017
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ප්‍රංශයේ නව ජනාධිපති ලෙස පසුගිය ඉරිදා දිවුරුම් දුන් Emmanuel Macron, තම ප්‍රථම නිල සංචාරය ලෙස මේ වන විට ජර්මනිය බලා ගොස් තිබේ.

එම සංචාරය අතරතුර Berlin නුවරදී ජර්මානු චාන්සලර් Angela Merkel මුණගැසුණු Macron, යුරෝපා සංගමය ප්‍රතිසංස්කරණය කරන අයුරු පිළිබඳ සාකච්ඡා කළ බවද වාර්තා වේ.

යුරෝපය නගා සිටුවීම සඳහා එහිදී ප්‍රංශයේ නව ජනාධිපති  Emmanuel Macron යළි ප්‍රතිඥා දී ඇති බවද වාර්තා වේ.

යුරෝපා සංගමය නැවත නගා සිටුවීම සඳහා Macron ගේ දායකත්වය පිළිබඳ එහිදී ජර්මානු චාන්සලර් Angela Merkel තම ස්තුතිය පළ කර තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now