SKIP TO MAIN CONTENT

පන්තිභාර ගුරුතුමිය ජනපති ආර්යාව කරවමින් Emmanuel Macron ප්‍රංශයට කොඩිය දමයි

French election 2017
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය මැයි 07 වන දින ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ Emmanuel Macron ඊයේ දිනයේදී ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මෙම නිල උත්සවය පැවැත්වුණේ ප්‍රංශ ජනපති නිල නිවෙස වන Elysee මන්දිරයේදී වූ අතර ප්‍රංශයේ හිටපු ජනපති Francois Hollande අතින් ජනපතිධුරය Emmanuel Macron හට පිරිනැමිණි.

මේ අනුව 39 හැවිරිදි Emmanuel Macron ප්‍රංශයේ ජනපති ලෙස දිවුරුම් දුන් කල ඔහුගේ 64 හැවිරිදි බිරිඳ වන Brigitte Macron ප්‍රංශයේ ජනපති ආර්යාව බවට පත්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now