SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ බලශක්ති බිල්පත් ඉතිරි කරගන්නේ කෙසේද? (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ බලශක්ති බිල්පත් ඉතිරි කරගැනීමට සරල උපදෙස් ටිකක් මේ වීඩියෝවෙන් නරඹන්න.

Energy saving tips
Energy bills during Winter in Australia Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඕස්ට්‍රේලියාවේ මේ ගෙවී යන්නේ තවමත් ග්‍රීෂ්ම කාලය යි.

අධික උණුසුම් දින වලදී ඔබටත් නොදැනීම ඔබේ නිවසේ ක්‍රියා කරන වායු සමීකරණ යන්ත්‍ර සහ විදුලි පංකා ඔබේ බලශක්ති බිල ඉහළ දමයි.

ඕස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ බලශක්ති බිල්පත් ඉතිරි කරගැනීමට සරල උපදෙස් ටිකක් මේ වීඩියෝවෙන් නරඹන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now