SKIP TO MAIN CONTENT

2020 වසරේදී සපිරීමට නියමිත වායු විමෝචන ඉලක්ක සැපිරීමට හැකි මාවතක ඔස්ට්‍රේලියාව ගමන් කරන බව පරිසර ඇමති කියයි.

2020 emissions target
Source: ABC Australia

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

2020 වසරේදී සපිරීමට නියමිත වායු විමෝචන ඉලක්ක සැපිරීමට හැකි මාවතක ඔස්ට්‍රේලියාව ගමන් කරමින් පවතින් බව ඔස්ට්‍රේලියානු පාරිසරික අමාත්‍ය Josh Frydenburg  පවසයි.

නවතම විමෝචන අවම කිරීමේ අරමුදල මෙයට ප්‍රධානතම හේතුව බව ඔහු පෙන්වා දෙයි.

ව්‍යාපෘති කිහිපයකට ඩොලර් මිලියන 133 ක වටිනාකමින් යුත් ප්‍රතිපාදන සපයා තිබියදීත් මෙය සාර්ථකව සිදු කිරීමට හැකි බව ඔහු පවසයි.

ගස් සිටුවීම වැනි කාබන් විමෝචනය අඩු කරන ක්‍රම පුහුණුවීම සඳහා ඔස්ට්‍රේලියානු ගොවීන් ට සහ ඉඩම් හිමියන් හට මෙම අරමුදල මගින් දිරිගැන්වීමේ ගෙවීම් කරනු ලබයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now