SKIP TO MAIN CONTENT

යුරෝපය කොරෝනා එන්නත් ලබාදීමේ දැවැන්ත මෙහෙයුමක් අරඹයි

EU addresses vaccine hesitancy
Source: AAP

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

කොරෝනා එන්නත් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙලක් යුරෝපය දියත් කොට තිබේ. මේ අනුව සෞඛ්‍ය සේවකයින් සහ විශ්‍රාමික පිරිස සඳහා මෙම එන්නත් පළමුවෙන් ලබාදේ.

පසුගිය සෙනසුරාදා දින හංගේරියාව සිය පළමු එන්නත ලබාදුන් අතර සෙසු රටවල් ඉරිදා දින සිය එන්නත් ලබාදීම සිදුකළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen සඳහන් කරන්නේ

මේ වනවිට යුරෝපය විශිෂ්ඨ ස්ථානයක සිටින අතර සෑම රටකටම එන්නත් සඳහා ප්‍රවේශය පැවතීම අත්‍යාවශ්‍ය වන බවයි.

මෙම වසර අවසානයේදී යුරෝපා සංගමය කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 12.5ක් ලැබීමට නියමිත අතර ඒ අනුව පුද්ගලයින් මිලියන 6.25කට එන්නත් ලබාදීමට හැකියාව් පවතී


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now