SKIP TO MAIN CONTENT

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කොරෝනා වයිරසය මුල් වරට හඳුනාගත් වූහාන් නුවර මුහුදු ආහාර වෙළඳපොළට යයි

Security guards patrol outside the Huanan Seafood Wholesale Market where the coronavirus was detected in Wuhan
Security guards patrol outside the Huanan Seafood Wholesale Market where the coronavirus was detected in Wuhan Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් කොරෝනා වයිරසය මුල් වරට හඳුනාගත් චීනයේ වූහාන් නුවර මුහුදු ආහාර වෙළඳපොළට ගොස් තිබේ.

එම වෙළඳපොළට ප්‍රවේශ වීම චීනය විසින් දැඩි ලෙස පාලනය කර ඇති අතර වෙළඳපොළ වෙත දැඩි ආරක්ෂාවක් පනවා තිබුණි.

සති දෙකක කාලයක් පැවැත්වීමට අපේක්ෂා කෙරෙන මෙම පර්යේෂණ සංචාරයේ සම්පූර්ණ සැලසුම අනාවරනය කර නොමැත.

නමුත් මෙම පර්යේෂණයේ ඊළඟ පියවර දැනටමත් තීරණය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ ප්‍රකාශක Mi Feng පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now