SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට හදිසි නීතිය පනවයි.

Sri Lanka declares state of emergency
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඊයේ (22/04) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවට හදිසි නීතිය පැනවූ බව වාර්තා වේ.

ඒ අනුව අධිකරණ නියෝගයක් නොමැතිව වුවද  සැක කටයුතු පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට සහ රඳවාගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලට බලතල ලැබේ.

දමිළ කොටි ත්‍රස්තවාදීන් සමග ශ්‍රී ලංකා රජය යුද්ධ කරන අවස්තාවලදී මෙම හදිසි නීතිය විටින් විට පැනවූ නමුත් පසුගිය සමයේදී එය ඉවත් කර තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now