Share
ඔස්ට්‍රේලියාව තුල දෑවැදී නිසා සිදුවන හිංසන වැලක්වීමට නව වැඩපිළිවෙලක්
දෑවැදී නිසා ඔස්ට්‍රේලියාව තුල කාන්තාවන්ට සිදු වන හිංසන වැලැක්වීම සදහා සෙනට් පරීක්ශනයක අවශ්‍යතාව මතුව තිබේ . මේ සදහා දැන් මහජන අදහස් භාර ගනු ලැබේ . වික්ටෝරියානු පාර්ලිමේන්තු මන්ත්රී Julian Hill පවසන්නේ සමහර අනුග්‍රාහක වීසා සදහා අවශ්‍ය අනුග්රාහකත්ව ඉවත් කිරීම තුලින් මෙම හිංසන අඩු කිරීමට හැකි වනු ඇති බවයි

Source: SBS
Published
By Charitha Adikari
Share this with family and friends
