"මේ වසරේ මැතිවරණයක් නැහැ" - ඕස්ට්‍රේලියානු අගමැති

Malcolm Turnbull says Australia is not going to the polls this year.

Malcolm Turnbull says Australia is not going to the polls this year. Source: AAP

මේ වසර අගදී මැතිවරණයක් ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මහා මැතිවරණය පැවැත්වෙනු ඇති බවට විවිධ අනාවැකි පලවී තිබුනත්, ඒවා අසත්‍ය බවත් මේ වසරේදී මැතිවරණයක් පැවැත්වීමට රජයේ සුදානමක් නැති බවත් අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.

එළබෙන සති අන්තයේ පැවැත්වෙන අතුරු මැතිවරණ වලදී ලිබරල් පක්ෂයට වාසි දායක තත්වයක් අත්වනු ඇති බවට අනාවැකි පලවී ඇති අතර ඒ නිසා අගමැති මැල්කම් ටර්න්බුල් එහි වාසිය අත් කරගැනීමට මේ වසරේදී මැතිවරණය පවත්වනු ඇති බවට විවිධ වාර්තා පලවිය. කෙසේ වෙතත් අද (ජුලි 27) Channel 7 නාලිකාව සමගින් සාකච්චාවකට එක් වෙමින් අගමැති මැල්කම් ටර්න්බුල් සදහන් කලේ මැතිවරණය ලබන වසරේ මුල්භාගයේ පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.


1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now