SKIP TO MAIN CONTENT

විදෙස් ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ වීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට සැලසුම් කළ පුද්ගලයෙකු මෙල්බර්න් නුවරදී අත්අඩංගුවට.

police car
تم العثور على البقايا في كانون الثاني - يناير الماضي على شاطىء صخري في ملبورن Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

විදෙස් ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ වීම පිණිස ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට සැලසුම් කළ පුද්ගලයෙකු ඊයේ (20/06) මෙල්බර්න් නුවරදී අත්අඩංගුවට ගනු ලැබිණි.

29 හැවිරිදි මෙම පුද්ගලයා Roxburgh Park හි සිය සේවා ස්ථානයේදී ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

ඔහුව අද දිනයේ මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වන බව වික්ටෝරියානු පොලීසිය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now