SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සති අන්ත penalty rates පිළිබඳ Fair Work කොමිසමේ අවසන් තීරණය අද.

Fair Work Commission to hand down weekend penalty rates decision
A barista makes coffee in the Lavazza marquee in the Birdcage at Flemington racecourse in Melbourne, Thursday, Oct. 31, 2013. T Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ සති අන්ත penalty rates පිළිබඳ Fair Work කොමිසමේ අවසන් තීරණය අද (23/02) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය අතර ප්‍රබල ගැටුමක් ඇති කරලීමට සමත් වූ මෙම කරුණ පිළිබඳ Fair Work කොමිසම දීර්ග කලක පටන් අධ්‍යනය කරමින් පැවතුනි.

2015 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ කර්මාන්ත සංගම් සහ වෘත්තීය සංගම් සමග මේ සම්බන්ධව සාකච්ඡා කරමින් පැවතුණි.

නමුත් මෙහි අවසන් තීරණය දැනුම් දීම නොකඩවා ප්‍රමාද විය.

ඉරිදා දින වලදී ගෙවනු ලබන penalty rates, සෙනසුරාදා අගයට ගෙන ඒමට මෙහිදී තීරණය කරනු ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළෙඳාම් හා hospitality ක්ෂේත්‍ර වලට හෝ ක්ෂණික ආහාර කර්මාන්තයට පමණක් අදාළ වන බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now